Home
Search
Black
Black
Facebook
Instagram
Twitter
සර්වජන බලය NPP සමඟ දැමූ ඩීල් එක?
Uncategorized
June 17, 2025
දේශපාලනය හදවත සහ බුද්ධිය එකතු කරගනිමින් යා හැකි ගමනක් නොවේ. නමුත් බුද්ධිය අභිබවා කපටිකම මත වූ කල එය සැබෑ දේශපාලනය නොවන බවත්, එහි ඇත්තේ...
මාලිමා ආණ්ඩුවේ මහා සීනි වංචාව!
Uncategorized
May 25, 2025
ආණ්ඩුව ඇවිත් මාස හයක් යනවිට එක පෑන් පහරින් විසඳනවා යැයි කියූ පොහොමයක් ගැටලු තවමත් එක තැන පල්වීම කණගාටුවට කරුණකි. එසේම ජනතාව විසින් විශ්වාසය තැබූ...
නාමල් සීඅයිඩී එකෙන් පිටවෙලා ගියේ කොහේද?
Uncategorized
April 7, 2025
අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. .ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ඔහු...
Fail අනුර සහ පළිගැනීමේ චේතනා ජාතකය
Uncategorized
January 25, 2025
දේශපාලනය යනු බලය සඳහා සිදු කරනු ලබන බල අරගලයක් බව ප්‍රංශ ජාතික නිකොලායි මැකියාවේලි ප්‍රකාශ කර තිබුණේද එය සැබවින්ම යථාර්ථයක් වන්නේ ශ්‍රී ලංකාව තුළ...
පොලිසියේ පිහිටෙන් මර්දනය අරඹන අනුරගේ ආණ්ඩුව!
Uncategorized
December 22, 2024
ආණ්ඩුවක් විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීම හොඳය. නමුත් ඒ ලබා දුන්නු පොරොන්දු අතරේ ඉඳහිට ජනතාව සප්‍රයිස් කිරීමටද ආණ්ඩුව අමතක නොකරන බව දැන් අපට...
හොඳටම කරන අනුරගෙ ආණ්ඩුව!
Uncategorized
November 29, 2024
ධනපති පන්තියත් නිර්ධන පංතියත් අතර ඇත්තේ අහසට පොළොව හා සමාන වෙනසක් නොව ඉතා සියුම් කෙස් ගසක වෙනසත් බව පසක් කළ ටිල්විල් සහෝදරයාටත් අගමැති හරිනි...
සටනේ වීරයා කවුද?
Uncategorized
November 20, 2024
රවී කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයේ බල කණුවකි. පොහොට්ටුවේ එකා දෙන්නා ගලවමින් රනිල්ගේ සාක්කුවට දමා ගන්නා විට රවීලා හිටියේ වෙනම ආතල් එකකය. රනිල්ගේ කඳවුරෙන්...
රන්ජන් හසුවූ ව්‍යවසාය ගැටය…
Uncategorized
October 30, 2024
මෙරට දේශපාලන ඉතිහාසයේ විජය කුමාරතුංගගෙන් පසුව තම දේශපාලන ගමන් මග වීරෝධාර ලෙස ඇරඹූ රංජන් රාමනායක උන් ඔක්කොම යාළුවෝ මල්ලියි කියාගනිමින් දූෂිත දේශපාලනය තුරන් කිරීමට...
ඇල්පිටියෙන් මාලිමාව පරාදයි!
Uncategorized
October 27, 2024
හැඟීම් මූලික කරගත් ජනාධිපතිවරණයක් පසුකරමින් දෙපෝයක් ගෙවන මොහොතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවබෙන්තර - ඇල්පිටිය ලියාපදිංචි චන්ද - 92167ඇල්පිටිය...
සර්පයා එළි බසී…
Uncategorized
October 25, 2024
සහෝදරයාගෙන් කිරි බී වැඩුණු කුඩා අනුකුඩා නයි පැටවුන් ක්‍රමානුකූලව ජනතා නියෝජනයට දෂ්ඨ කරමින් සිටියි. මේ වන විට රාජ්‍ය නායකයාගේ භූමිකාව හොඳටම කරමින් සිටින අනුර...
අතේ පැලවෙන සුපිරි බොරු!
Uncategorized
October 20, 2024
තාක්ෂණය නිසා මේ වනවිට නිර්මාණකරණය ඉතා පහසුය. එසේම ජාතික ජන බලවේගයට අනුව අතේ පැලවෙන බොරු කීමද ඉතාම පහසුය. උගන්වා කුමරියගේ නවතම ගීතය මේ වන...
ගම්මන්පිළ සර්පයා…
Uncategorized
October 18, 2024
ගම්මන්පිළලාගේ දේශපාලනයේ අතීතයේ සිටම තිබුණේ කට උල් කරමින් කියනා ජාතිවාදී කුලවාදී ඇබ්බැහියන් ය.මේ වෙනකොට ගම්මන්පිල එහෙන් මෙහෙන් වැටුණු කජු කෑලි අහුලා තනා ගත් සර්වජන...
සහෝදරයන්ටම ඔප්පු වෙච්චාවේ!
Uncategorized
October 16, 2024
මේ වෙලාවේ අනුර සහෝදරයගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට තමන් බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බිම් මට්ටමේ දේශපාලන තත්ත්වයන් හමුවේ උත්තර නිරුත්තර වී ඇති හැඩයි....
නිලන්ති කොට්ටහච්චි කොටහළු වූ වගයි!
Uncategorized
October 15, 2024
කුඩා දරුවන් බහ තෝරන කාලයේ නොතේරුම් කමට කියනවා බොහෝ දේවල් පසුකාලීනව ඔවුන් වැඩිහිටියන් වූ පසු මොන ගොංකංද ඒ කාලේ කළේ යැයි අප්‍රසන්න හැඟීමක් තම...
ප්‍රජාතන්ත්‍රවාදයට භයානක ප්‍රහාරයක්!
Democracy
October 15, 2024
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂක තොරතුරු ඉවත් කිරීමට සහ ආත්මාරක්‍ෂක ගිනි අවි ඉවත් කිරීමට වත්මන් රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමේ අමු අමුවේ ක්‍රියාත්මක කිරීමකි. මෙය හුදෙක්...
Search
Archives
June 17, 2025
May 25, 2025
April 7, 2025
January 25, 2025
December 22, 2024
November 29, 2024